මේ රටේ සිද්ද
වෙන දේවල් ගැන තොරතුරු ඇහෙන කොට
අම්මෝ මෙහෙ ජිවත් වෙන්න හිතෙන්නෙත් නෑ
මට හිතෙන විදියටනම්
ලෝකේ අපරාධ විධ්යව ඉගෙනගන්න තියෙන හොදම රට ලංකාව
සමහරු කියයි මුට පිස්සු කියලා
පොඩි අයත් නෙමයි
දැවැන්ත ජනමාධ්‍ය වෙදියෝ
මොකද හිනා වෙන්න බලගේන ඉන්නේ
කට පියාගෙන ඉන්න එක ඇගට ගුණයි .
නිහඩතාවත් එක්තර ජයග්‍රහණයක් කියලා දන්නේ කින් කීදෙනාද ?
මේ ලගදි එක මහා ජනමාධ්‍ය වේදියෙකුට කිව්වා එක තොරතුරක්
මිනිහ මට හිනා වුනා
මාත් පරාදවෙලා වගේ කරබාගත්ත,
අපි නිකන් ඇහුවනම්, මෙයාගෙන් කොටි හඩ ගුවන් විදුලිය
කව්රු විසින් පටන්ගත්තු එකක්ද කියලා ?
මු කියයි වෙන එකක් ......
ඒත් ඉතින් ඒක අපගේ විරෝදාර හමුදාවේ
විශේෂ ඒකකයක් යටතේ පටන්ගත්තු එකක් කියලා දන්නේ කියෙන් කීදෙනාද?
මටත් ඔය කතාව කිව්වේ මගේ මියගිය මිත්‍රයෙක්
ඔහු අවසන් සටනේදී මියගියා
එදා යුද්දය ඉවරවෙන්න විනාඩි ගානකට කලින්,
මාත් මළගෙදර ගියා
යනකොට මුළු රටම
නටනවා කිරිබත් කනවා
නගරය අලුත්ගම
මගේ පාසල් මිත්‍රයෙක්
පාරේ කොඩියක් තියාගෙන
දුම්වැටියක් අතේ තියාගෙන
වැනි වැනි නටනවා
බෝතලයකුත් බිම
මේ ප්‍රධාන නගරයක
ගාලු පාරේ
මට වාහනෙන් බැහැල මුට 2ක් දෙන්න හිතුන
මරුන රණවිරුවත් මුගේ ඒක පන්තියේ
ඔන්න ඔහොම එදා රණ විරුවකුගේ මළගෙදර පෙනි පෙනී
මුන් අතල් ගත්ත.
මාධ්‍යයි මේ කාරණයයි
2 ක වෙනසක් නෑ
එකම දේ තමයි
අම්මෝ මෙහෙ ජිවත් වෙන්න හිතෙන්නෙත් නෑ
මට හිතෙන විදියටනම්
ලෝකේ අපරාධ විධ්යව ඉගෙනගන්න තියෙන හොදම රට ලංකාව
සමහරු කියයි මුට පිස්සු කියලා
පොඩි අයත් නෙමයි
දැවැන්ත ජනමාධ්‍ය වෙදියෝ
මොකද හිනා වෙන්න බලගේන ඉන්නේ
කට පියාගෙන ඉන්න එක ඇගට ගුණයි .
නිහඩතාවත් එක්තර ජයග්‍රහණයක් කියලා දන්නේ කින් කීදෙනාද ?
මේ ලගදි එක මහා ජනමාධ්‍ය වේදියෙකුට කිව්වා එක තොරතුරක්
මිනිහ මට හිනා වුනා
මාත් පරාදවෙලා වගේ කරබාගත්ත,
අපි නිකන් ඇහුවනම්, මෙයාගෙන් කොටි හඩ ගුවන් විදුලිය
කව්රු විසින් පටන්ගත්තු එකක්ද කියලා ?
මු කියයි වෙන එකක් ......
ඒත් ඉතින් ඒක අපගේ විරෝදාර හමුදාවේ
විශේෂ ඒකකයක් යටතේ පටන්ගත්තු එකක් කියලා දන්නේ කියෙන් කීදෙනාද?
මටත් ඔය කතාව කිව්වේ මගේ මියගිය මිත්‍රයෙක්
ඔහු අවසන් සටනේදී මියගියා
එදා යුද්දය ඉවරවෙන්න විනාඩි ගානකට කලින්,
මාත් මළගෙදර ගියා
යනකොට මුළු රටම
නටනවා කිරිබත් කනවා
නගරය අලුත්ගම
මගේ පාසල් මිත්‍රයෙක්
පාරේ කොඩියක් තියාගෙන
දුම්වැටියක් අතේ තියාගෙන
වැනි වැනි නටනවා
බෝතලයකුත් බිම
මේ ප්‍රධාන නගරයක
ගාලු පාරේ
මට වාහනෙන් බැහැල මුට 2ක් දෙන්න හිතුන
මරුන රණවිරුවත් මුගේ ඒක පන්තියේ
ඔන්න ඔහොම එදා රණ විරුවකුගේ මළගෙදර පෙනි පෙනී
මුන් අතල් ගත්ත.
මාධ්‍යයි මේ කාරණයයි
2 ක වෙනසක් නෑ
එකම දේ තමයි
මිනුස්සුනට කියනේ එක දෙයක්
එකෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන දයක්,
ඇත්ත මොකද්ද ?
ඇත්ත හොදට තේරෙන්නේ
වසර ගණනක් ගියාට පස්සේ
පරණ පත්තර බලනකොට තමයි,
මේ අපි අපිනි..