ඇමතිලා කුම්භාණ්ඩයන්ට වෙන්කළ වාහන ප්රතිපාදන නොගෙන ඒ මුදල් වෙන්කරන්නකෝ විපතට පත් මිනිස්සුන්ට.ලක්ෂේද වටින්නේ මිනිහෙක්ව?
එහෙම කරන්නේ නෑ ගල් ආදෝ. ඔන්න මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න යන එකලා.තව ගහපන් පොස්ටේර් තව දාපන් චන්දෙ .දැන් කියනවා එයාල මේකට සම්බන්ද නෑලු සම්බන්ද නෑ කියලා ඒ අස්සේ. එක එක හිමිවරුත් ලකුණු දාගන්න යනවා තවත් උන් ඉන්නවා. .මේ ටිකේ හොදට නිරීක්ෂණ කරන්න පුළුවන් වාහන බලපත්ර එපා කියලා මිනිස්සුන්ට ඒ මුදල් දෙන්න කියන්නේ කුව්ද කියලා. අමුතු රටක් මේක.. මිනිස්සු සැලසුම් කර
මට හිතුන හැටි