පොත්පත් කියන්නෙ මැජික් එකක්,මොකද?ඔබ පුටුවෙි සිටිද්දිම එයට පුලුවන් ඔබව ගවි ගානක් ඈතට රැගෙන යන්න. Manjula Landekumburaගේ "අටිටාලය" කියන්නෙ,අන්න ඒවගේ ගවි ගානක් අෑත දුර ක්‍රීකටි ක්‍රීඩාංගනවල පැවති ස්වර්ණමය අයස්කාන්ත තරඟ,ඔලිමිපික් උත්සවලවලට,නොදත් ක්‍රීඩා තරැ,ආදි වටිනා මතකයන් අතරට කැන්දාගෙන යන අපුරැ පොතක්.අද පවා පත්තරය අතට ගත්ත ගමන් ඉස්සෙල්ලාම බලන්නෙ අවසානක්‍රීඩා පිටුව.ක්‍රීකටි,ෆෝර්මියුලා ධාවන තරඟ,රග්බි,පාපන්දු,ටෙනිස් වගේ ක්‍රීඩාවලට පුදුමාකාර විදියට ආසා කලා.ප්‍රදීප්ගේ "අටිටාලය"කියන්නෙ නිකං මටම ලියපු පොතක් වගේ.
හැමදාමත් කියවන වටිටෝරැගත නවකතා,විවිධ ශානරිය පොත් අතරේ ක්‍රීඩා ශානරයේ පොතක් කියවන්න ලැබීමත් අපුරැ රසයක් සහ වෙනසක් එක් කලා.ලෝක ක්‍රීඩා ඉතිහාසයට එක් වුණු ක්‍රීඩා චරිත,ක්‍රීඩා තරඟවල ස්වර්ණමය අවස්ථා ලන්දේකුඹුරට ම ආවෙිණික වුණු රචනා ශෛලිය ඔස්සේ එක හුස්මට කියවන්න හැකි පරිද්දෙන් ලියැවී තිබුණු නිසාවෙන් අටිටාලය කියන්නෙ නැවත නැවත කියවන්නට උත්තේජනය ලබා දෙන අපුරැ පොතක්.පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට දාලා තියෙන Title එකට පුදුමාකාර ආකර්ෂණීය බවක් තියෙන්නෙ.පිටු 137 ක් වෙචිච,පරිච්ඡේදය 35 කින් හැඩ වුණු "අටිටාලය"ඉවරවෙයි කියලා බයට එක දවසට එක පරිචිජේදය බැගින් කියවන්න අන්තිමට පෙළඹෙවිවා.මංජුල ලන්දේකුඹුරගේ "අටිටාලය" කියන්නෙ ක්‍රීඩාවට ලැදි,වෙනස් රසයක්, ක්‍රීඩා ශානරිය රසයක් සොයන්නන්නට කියාපු පොතක් වගේම ඔබෙි පොත් රාක්කයේ තිබිය යුතුම පොතක් විදියටයි "අටිටාලය" දකින්නෙ.
-මලින්ත ඉමල්ක-
අටිටාලය -: මංජුල ලන්දේකුඹුර
ප්‍රකාශනය -: ස්වර්ණ ග්‍රන්ථ
මිල -: රැ.350/=
Friday, May 15, 2020
Saturday, January 27, 2018
Friday, January 26, 2018
69th Republic Day of India celebrations in Sri Lanka
69th Republic Day of India celebrations in Sri Lanka
The High Commission of India and the Indian expatriate community in Sri Lanka celebrated the 69th Republic Day of India on Friday, January 26, 2018 at India House in Colombo. High Commissioner Mr. Taranjit Singh Sandhu unfurled the Indian flag and inspected a Guard of Honour presented by a contingent of the Border Security Force. He read out excerpts from the Address to the Nation on the eve of the Republic Day by the Hon´ble President of India, Mr. Ram Nath Kovin
#RepublicDayofIndia #republicdayofindia #happyrepublicday2018
https://voicetube.lk/
Sunday, January 7, 2018
Tuesday, July 4, 2017
28 බලන්නගියා
28 බලන්නගියා 7.30 රීගල් එකේ පළමු දවසේ රීගල් එකේ මෙෂින් එක කැඩිලා කියල අද ෆිල්ම් එක පෙන්නනේ නෑ කිව්වා.10ක් විතරද කොහෙද හිටියෙත් බලන්න ඇවිල්ල.අපරදි අපේ වෙලාව.7.30 වෙනකම් හිටය ඕක කියන්න උන්.
ඊලග දවසේ දවල් ගියා 28 බැලුව වැඩිය කට්ටිය හිට්යේ නෑ 20ක් වත් නෑ වගේ වැඩිය හරියක් කපල්.ඔහේ බලන් හටියා අනේ මන්ද ? එක්කෝ අපිට සිනමාවේ ගැබුරු භාෂාව තේරෙන්නේ නෑ එක්කෝ අපේ ඇස දෙකෙයි කන් දෙකෙයි අවුලක්ද කොහේද ? හැබයි නියම සිනමා පින්තුර ටිකක්නම් තිබුන.රංගනයත් හොදයි.
අපේ සිනමාව...
මට හිතුන හැටි
ඊලග දවසේ දවල් ගියා 28 බැලුව වැඩිය කට්ටිය හිට්යේ නෑ 20ක් වත් නෑ වගේ වැඩිය හරියක් කපල්.ඔහේ බලන් හටියා අනේ මන්ද ? එක්කෝ අපිට සිනමාවේ ගැබුරු භාෂාව තේරෙන්නේ නෑ එක්කෝ අපේ ඇස දෙකෙයි කන් දෙකෙයි අවුලක්ද කොහේද ? හැබයි නියම සිනමා පින්තුර ටිකක්නම් තිබුන.රංගනයත් හොදයි.
අපේ සිනමාව...
මට හිතුන හැටි
Subscribe to:
Posts (Atom)
