උතුවම් සද වතියට වගේ
මා නුබට බැදී ප්‍රේමේ
නෝවේ ලොවේ කිසිත් සැපක්
සතුටක්
සැනසුමක්
නුබතරම්
ගිම්හනේයේ
සදු බැහැල ගිහින්
පාළුව සංකාව හැරදමල
නුබ ඇවිදින් හිත හදල
මා නුබට බැදී ප්‍රේමේ
නෝවේ ලොවේ කිසිත් සැපක්
සතුටක්
සැනසුමක්
නුබතරම්
ගිම්හනේයේ
සදු බැහැල ගිහින්
පාළුව සංකාව හැරදමල
නුබ ඇවිදින් හිත හදල
තනිකම පාළුව
මකල
හිත සතුටින්
ගත සතුටින්
අදරෙය ි
මන් නුබට
සුදු පාට
මගේ කෙල්ල
හිදිමි මන් නුබ
ලග සැමදා ආදරෙන්
Lokka ! adiyak gahamu. okkoma set.....
ReplyDelete