Sunday, February 13, 2011

ආදරය කෆීර් වගේ

නෝක්කාඩු වැහි දිය පොද ...
සතප්වා නිරුවතින්
යලි ගලයි   පොලොවමත
ඔහේ ගලයි වැහිදිය ගංගා  අනන්තයට
 අකුණ ගසා බියගන්වා සියතුන්
දෙදරවා අහස්කුස
නෝක්කාඩු වැහි වලාකුළු
නොතකා දුර ඇත......
යන්න ගියා ඉගිලී
තවත් අනන්තයකට.....
දැන්වේමට මත්තෙන්
ශබ්දය අබිබවා
අතුරුදහන්විය
අහසේ මේ දැන්...............
"කෆීර්."
 මනෝජ් රත්නායක 2008

No comments:

Post a Comment