තරුණයන් 60ක් ඝාතනය කල යුගයේ පින්තුරයක්
තරුණයන් 60ක් ඝාතනය කල යුගයේ පින්තුරයක් පැහැරගෙන ආ තම පුතු බැලීමට පොලිස් ස්ථානයට පැමිණි මවක් පහර ගෙන ගිය එකෙකුවත් නැවත අවේ නැත ඔව්න්ට කදවුරුවල වැඩ දී ටයර් වල අවසන් හුස්ම හෙළිය මේ පින්තුරය එකල ලන්ඩනයේ ගාර්ඩියන් පුවත් පතේ පලවිය මෙවන් අම්මල කිදෙනෙකුගේ කදුළු වට්ටන්න ඇතිද රට කාපු දේශපාලකයන් මැදිහත්ව.
No comments:
Post a Comment